Sanda Mithuri Song Lyrics - සඳ මිතුරි ගීතයේ පද පෙළ

Sanda Mithuri Song Lyrics - සඳ මිතුරි ගීතයේ පද පෙළ
Song Title : Sanda Mithuri (සඳ මිතුරි)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

මට මම ම වී ඉන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

ජීවිතය විඳගන්න ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරණින් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි සිත මිහිරි කල මැනවී
බිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Mithuri Song Lyrics - සඳ මිතුරි ගීතයේ පද පෙළ Sanda Mithuri Song Lyrics - සඳ මිතුරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 19, 2021 Rating: 5

0 comments:

Post a Comment