Ronata Wadina Bingu Obai Song Lyrics - රොනට වඩින බිඟු ඔබයි ගීතයේ පද පෙළ

Ronata Wadina Bingu Obai Song Lyrics - රොනට වඩින බිඟු ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Ronata Wadina Bingu Obai (රොනට වඩින බිඟු ඔබයි)
ගායනය : ලතා වල්පොල
සංගීතය : මර්සලින් ජයකොඩි පියතුමා
ගී පද : මර්සලින් ජයකොඩි පියතුමා


රොනට වඩින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිළෙන හඳ ඔබයි
හඳට රැය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

විලට වසින පිණි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සළන සිරි ඔබයි
ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

දියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ronata Wadina Bingu Obai Song Lyrics - රොනට වඩින බිඟු ඔබයි ගීතයේ පද පෙළ Ronata Wadina Bingu Obai Song Lyrics - රොනට වඩින බිඟු ඔබයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment