Namo Mariyani Song Lyrics - නමෝ මරියනි ගීතයේ පද පෙළ

Namo Mariyani Song Lyrics - නමෝ මරියනි ගීතයේ පද පෙළ
Song Title : Namo Mariyani (නමෝ මරියනි)
ගායනය : ලතා වල්පොල
සංගීතය : අර්වින් ෆොන්සේකා
ගී පද : කාලිදාස කුරුකුලසූරිය


නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී

දේව පාත්‍රයා ස්ප්‍රීතු
සාන්තු වරමිනා //
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ //

නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී

කීර්ති පෑ ශ්‍රියා
සාමදානයේ පියා //‍
සාර සේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ //

නමෝ මරියනි
නමෝ මරියනි
නමෝ මරියනි
ප්‍රසාද පූර්ණවන්තිනී


මුල් අනුවාදය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Namo Mariyani Song Lyrics - නමෝ මරියනි ගීතයේ පද පෙළ Namo Mariyani Song Lyrics - නමෝ මරියනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment