Muwa Wuna Sandak Sina Sala Song Lyrics - මුවා වුණා සඳක් සිනා සළා ගීතයේ පද පෙළ

Muwa Wuna Sandak Sina Sala Song Lyrics - මුවා වුණා සඳක් සිනා සළා ගීතයේ පද පෙළ
Song Title : Muwa Wuna Sandak Sina Sala (මුවා වුණා සඳක් සිනා සළා)
ගායනය : වික්ටර් රත්නායක, ලතා වල්පොළ
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කුලරත්න ආරියවංශ


මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා

අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී
එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී
දෙපා නගා අපේ කියා ලොවක් සොයාලා
ඇදී යමූ සිතින් හිනැහිලා

මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා

සළා උපුල් සිනා මද පවන් සැළේවී
වලා රොදක් වෙලා හද ගිමන් නිවාවි
ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලාලා
මගේ ලොවේ විඩා නිවේවා

මුවා වුණා සඳත් සිනා සළා
උනා දමා දුහුල් සැඳෑ වලා
ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ
අපේ කතා ඇසේ නිදැල්ලේ
මුවා වුණා සඳත් සිනා සළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Wuna Sandak Sina Sala Song Lyrics - මුවා වුණා සඳක් සිනා සළා ගීතයේ පද පෙළ Muwa Wuna Sandak Sina Sala Song Lyrics - මුවා වුණා සඳක් සිනා සළා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment