Kalu Kelani Nadee Gala Yawi Song Lyrics - කළු කැළණි නදී ගලා යාවී ගීතයේ පද පෙළ

Kalu Kelani Nadee Gala Yawi Song Lyrics - කළු කැළණි නදී ගලා යාවී ගීතයේ පද පෙළ
Song Title : Kalu Kelani Nadee Gala Yawi (කළු කැළණි නදී ගලා යාවී)
ගායනය : ලතා වල්පොල, සුසිල් ප්‍රේමරත්න
තනුව : සුසිල් ප්‍රේමරත්න
පද : ආනන්ද සරත් විමලවීර


කළු කැළණි නදී ගලා යාවී
කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සමනල කිරි ගල පිදුරුතලාගල
ආන්න වැල් කඳු පේළි
හක්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝභා
දුන්හිඳ ඇල්ලේ සෝභා

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සීගිරි සිතුවම් දඹුලු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අව්කන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරී
ඉසුරුමුණියෙ මනහාරී

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ

සොරබොර වැව හා මහියංගණයද
බිංතැන්නට හිමි වූයේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ

කළු කැළණි නදී ගලා යාවී හෝ හෝ
මනහරය සිරිය ලංකාවේ
ලංකාවේ
ලංකාවේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kalu Kelani Nadee Gala Yawi Song Lyrics - කළු කැළණි නදී ගලා යාවී ගීතයේ පද පෙළ Kalu Kelani Nadee Gala Yawi Song Lyrics - කළු කැළණි නදී ගලා යාවී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment