Heena Hathak Meda Song Lyrics - හීන හතක් මැද ගීතයේ පද පෙළ

Heena Hathak Meda Song Lyrics - හීන හතක් මැද ගීතයේ පද පෙළ
Song Title : Heena Hathak Meda (හීන හතක් මැද)
ගායනය : ලතා වල්පොල
සංගීතය : ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද : මඩවල එස්. රත්නායක
ගැටවරයෝ චිත්‍රපටියෙන්


හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි
හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

නීල නුවන් ගැබ සෝක වලාවෝ
නීල නුවන් ගැබ සෝක වලාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොර තෙරපී ඇඹරේ
දෑසෙ කඳුලු වැල් රූරා වැගිරේ

අකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
ප්‍රේම ලෝක රන් මන්දිර කැඩුණයි

හීන හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Heena Hathak Meda Song Lyrics - හීන හතක් මැද ගීතයේ පද පෙළ Heena Hathak Meda Song Lyrics - හීන හතක් මැද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment