කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks)

කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) - Your Choice Way
අපි අපේ පැටව් එකක සතුටින් ගත කරපූ ඒ මුහුදු ගෙදරට මොකද වුණේ...

අන්න ඕකයි කැස්බෑවා අන්තීමේට හිතුවේ...

මෑත කාලීනව ශ්‍රි ලංකාවේ සිදු වූ දැවැන්තම සාගර පරිසර දූෂණය මෙයයි...

දැන් ඉතින් අපි වුණ දේ ගැන කියව කියවා ඉදලා වැඩක් නෑ මේ විනාශය අවම කරගනිමින් ඉතිරී සම්පතවත් රැකගෙන ඉදිරියේදී මෙවැනි දේ නොවෙන්න අපි වැඩ කරමූ...

සිංගප්පූරුවේ ලියාපදිංචි X-Press Pearl නෞකා ගිණි ගැනීම මහා විපතක්...

නයිට්‍රික් අම්ලය හා ක්ෂුදූ ප්ලාස්ටික් බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ මේ නෞකාව ගිණිගැනීම හේතුවෙන්

ක්ෂුද්‍ර ප්ලාස්ටික් බාහාලුම් හා නයිට්‍රික් අම්ලය අපද්‍රව්‍ය ලෙස සාගරයට බැහැර වීම සාගර පද්ධතියට දැඩි අවදානමක්...

මෙහි අහිතකර බලපෑම මිල කරන්න බෑ.. අනේ වසර 100කට වැඩි ආයු වලදන මේ කැස්බෑවන් කීදෙනෙක් මේ වගේ වෙරලට ගසාගෙන ආවද...

කාට කියන්නද මේ දුක...

එය මුදලින් ගෙවා නිම කළ හැකි පාරිසරික හානියකැයි ඔබ සිතනවාද..? 

විනාශ වන පෙනෙන ජීවීන් දහස් ගණනක් අතර නොපෙනෙන ජීවීන් කොතරම් සිටීද..? ⁣

රසායන නිසා විනාශ වන කොරල්පර ජීවීන් නැවත වර්ධනයට වසර දහස් කීයක් ගතවේවිද..? 

මහ මුහුදට එකතුවුනු ප්ලාස්ටික් කැට කෝටි ප්‍රකෝටි ගණන කවදා නම් සාගරයෙන් එකතු කර ඉවත් කරන්නද..?

ඔබට සිතන්න යමක්....
කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) - Your Choice Way

කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) - Your Choice Way

කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) කැස්බෑවෙක් කතා කරයි...🐢🐢🐠🦐🦀 (Kasbawa - A Turtle Speaks) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 04, 2021 Rating: 5

0 comments:

Post a Comment