Re Thaniyen Song Lyrics - රෑ තනියෙන් ගීතයේ පද පෙළ

Re Thaniyen Song Lyrics - රෑ තනියෙන් ගීතයේ පද පෙළ
Song Title : Re Thaniyen (රෑ තනියෙන්)
Artiste : Krishan Perera 
Melody : Dinesh Gamage
Lyrics : Dinesh Gamage / Nisal Gamage 
Music/ Mix & Mastered by  Amith Guru 
Starring : Sheshadrie Priyasad
Director & Script : Sandesh Bandara
Cinematography : Irushka Bogoda 
Hair and make up : Iresh Eranga 
Edit and Color : Maduwantha Jayakodi @ AIKON Recordin Studio
Production manager : Tharaka Sanadaruwan
Assistant director : Dananjaya Sandaruwan
Venue : Wave Bolgoda


රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

කවුලු පියන් හැර අදරේ
ඔබ එනතුරු හිටියා
සීත සුලං පමණයි නේ
මට තුරුලුව හිටියා

සිහිනෙක පායා ඒ
සිත බැදි ආදරියේ
විදගමු මේ ආදරේ
මා ඔබේ

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Re Thaniyen Song Lyrics - රෑ තනියෙන් ගීතයේ පද පෙළ Re Thaniyen Song Lyrics - රෑ තනියෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment