Ada Maa Song Lyrics - අද මා ගීතයේ පද පෙළ

Ada Maa Song Lyrics - අද මා ගීතයේ පද පෙළ
Song Title : Ada Maa (අද මා)
Vocals : Eranga Abeygunasekara 
Composed & Produced : Senanga Dissanayake(wayo) 
Lyrics : Sajith Akmeemana
Mixed and Mastered : Vinod Melpitiya
Bass Guitar : Sidath Thilakarathne
Recorder : Ajith Kodikara
Music Recorded : Amala Mihiranga/ Senanga Dissanayake


ඔබේ මගේ කතා පොතේ
නොලී කතා බොහෝ ඇතේ
මෙසේ කියා දෙමී සඳේ
පෙරුම් පිරූ මගේ ආදරේ

අද මා… හාදු ගවසා…
ආදරේ නමින් ඔබේ වෙලා

රෑ දිවා රැඳී ඉමී
නුඹේ ලඟින් සදා…
මා දිහා බලා හිදී..
ඔබේ සුපෙම් සිනා..
සෙනෙහේ… මා…
වෙලෙමී… සදා…
ආදරේ ජීවිතේ නිසා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada Maa Song Lyrics - අද මා ගීතයේ පද පෙළ Ada Maa Song Lyrics - අද මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment