Man Gaawa Song Lyrics - මං ගාව ගීතයේ පද පෙළ

Man Gaawa Song Lyrics - මං ගාව ගීතයේ පද පෙළ
Song Title : Man Gaawa (මං ගාව)
Vocals : Oshadi Walisinghe
Lyric : Shama Gunasekara
Melody : Sandaru Sharuda & Lakshitha Mihiran 
Music produced : Jithma Kamburugamuwa 
Additional synth, Mixed n'  Master : Chamath Dissanayake
Artworks n' Motion graphics : LAVAmotion


මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

සිලිලෝලේ හැගුමන්
හිත ගාව හැගුමන්
සෙව්වාලු හීනෙන් හොරෙන්
ආඩම්බරයි මං
හිතුවාට නුඹ නම්
කිව්වේම නුඹ මගේම නම්

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

නුබේ ඔය දගකම්
මටද මේ ඔච්චම්
හිත නෑලු මං ගාව දැන්

නුඹ මාගේ ලග නම්
මං නුඹෙ ලග නම්
ඇසුවාලු හරසර දැනෙනා තරම්

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

මං ගාව උන්නාට සිතෙහි දුරෙන්
දැනුනාලු හුස්මක් තරම්
කිදුරාවි ප්‍රේමයක පිරුවාද පෙරුමන්
කෝලයි ලු නුඹ ගාව මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Man Gaawa Song Lyrics - මං ගාව ගීතයේ පද පෙළ Man Gaawa Song Lyrics - මං ගාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 13, 2021 Rating: 5

0 comments:

Post a Comment