කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu)

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way
මේ ආරම්භ වී ඇත්තේ  පලු වාරයයි. 

වනපෙත පුරාවට මහා වනස්පතීන් හා සමව සැමත විසිරුණු යෝධ පලු ගස් සියල්ලක්ම පාහේ කසා වතින් සැරසී හමාරයි..

පලු ගස් යට තණ බිස්සේ ඇත්තේද බිමට වැටුණු ඉදුණු පලු ගෙඩියි. 

පලු හට ගනුයේ බොහෝ ඉහළට වන්නට පිහිටි අතු කිණිති අග්ගිස්සට වන්නටයි...

ඒවා කඩා ගැනීමටනම් පලු ගසටම ගොඩ වෙන්නම ඕනේ.. 

පලු වාරය බක් මහෙන් ආරම්භ වී පොසොන් මාසය අවසන් වෙනවා...

වියළි කලාපයීය ශාකයක් කිව්වොත් නිවැරදී..

පලු ශාකයට වඩාත් ප්‍රිය සතා තමයි වලහා..

පලු කියන්නේ ඉතා හිමින් වැඩෙන ශාකයක් අතු කැපුවත් නැවත ඒ තත්ත්වයට එන්න සෑහෙන කාලයල් ගතවෙනවා..

පලු කියන්නේ හරිම ප්‍රනීත පළතුරක් ඒ වගේම විටමින් A කැල්සියම් යකඩ වලින් අනූන ශාකයක් වීම විශේෂයී මේ දින වල ඔයාලටත් පලු අත්දැකීම විදගන්න පුලුවන්....

පින්තූර මුල්හිමිකරු සතුයි 🙏📸
කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way

කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) කහපාටට පැණි බේරෙන - පලූ 💛💛 (Palu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment