Nilla Pura Song Lyrics - නිල්ල පුරා ගීතයේ පද පෙළ

Nilla Pura Song Lyrics - නිල්ල පුරා ගීතයේ පද පෙළ
Song Title : Nilla Pura (නිල්ල පුරා)
ගායනය : මිලින් රූපසිංහ(MiLiN)
පද රචනය : අරුණ කිත්සිරි
සංගීතය : කසුන් කල්හාර


නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...//

ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ
නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම්
සුවබර සුන්දර පිරිපුන් මනරම්
මෙතරම් ලස්සන නවාතැනක්
තුරුලේ....උණුහුම විදිනා...

නිල්ල පුරා පිණි අතුරා
විහඟ ගයා ගී මුමුණා
අරුණේ රඟපා වී සිනාසී
තුරුලේ උණුසුම සොයලා...///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nilla Pura Song Lyrics - නිල්ල පුරා ගීතයේ පද පෙළ Nilla Pura Song Lyrics - නිල්ල පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2021 Rating: 5

0 comments:

Post a Comment