Mini Mini Pode La Andure Song Lyrics - මිණි මිණි පොදේ ළා අඳුරේ ගීතයේ පද පෙළ

Mini Mini Pode La Andure Song Lyrics - මිණි මිණි පොදේ ළා අඳුරේ ගීතයේ පද පෙළ
Song Title : Mini Mini Pode La Andure (මිණි මිණි පොදේ ළා අඳුරේ)
ගායනය : නිරංජලා සරෝජිනී
සංගීතය : එච්.එම්. ජයවර්ධන
පද : ලූෂන් බුලත්සිංහල


මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා //

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවණේ //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Mini Pode La Andure Song Lyrics - මිණි මිණි පොදේ ළා අඳුරේ ගීතයේ පද පෙළ Mini Mini Pode La Andure Song Lyrics - මිණි මිණි පොදේ ළා අඳුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2021 Rating: 5

0 comments:

Post a Comment