Madu Uvana Pinbarai Song Lyrics - මුදු උවන පින් බරයි ගීතයේ පද පෙළ

Madu Uvana Pinbarai Song Lyrics - මුදු උවන පින් බරයි ගීතයේ පද පෙළ
Song Title : Madu Uvana Pinbarai (මුදු උවන පින් බරයි)
Artist : Dinupa Kodagoda
Music : Nadika Weligodapola
Lyrics : Kanthi Amarasiri


මුදු උවන පින් බරයි
බෝ බැතින් හිත පිරෙයි
පන්කුලියේ හිමි ඔබයි
ගුණ කඳ දිසෙන රුවයි
හදේ සතුට පිරෙයි
හිතේ බිය මග හැරෙයි
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

සඳ රේණු බිම හැලෙයි
තරු කෙඳිති මනහරයි
බෝ සෙවන ඉන් පිරෙයි
හදේ සතුට පිරෙයි..
අවිදු ඝණඳුරින් මිදී කෙලෙසුන් කෙරෙන්
සොඳුරු බණ සිසිලසින්
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

නිසල සෙල බිඳේ
සමිඳුගේ රුව මැවේ
බැති සිත දෑතින් නිමැවේ..
නිවන් යන මග දුරයි
නමුදු සිත හිමි ළඟයි
සසර කෙටි වනු හැඟේ
කළුගඟ නිසලව ගලා බසී..
නිසලව ගලා බසී..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Madu Uvana Pinbarai Song Lyrics - මුදු උවන පින් බරයි ගීතයේ පද පෙළ Madu Uvana Pinbarai Song Lyrics - මුදු උවන පින් බරයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment