Your Choice Way

Mata Samawenna Song Lyrics - මට සමාවෙන්න ගීතයේ පද පෙළ

Mata Samawenna Song Lyrics - මට සමාවෙන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Samawenna (මට සමාවෙන්න)
Singing : Yuki Navaratne


මට සමාවෙන්න
මං නිසා ඔබ විදින වේදනා
මට හිතාගන්න බැරි තරමට
ඔබ ආදරේ කලා
ඇති දේ නැති වෙලා
මං නිසා ඔබ හිරවෙලා
එනමුත් මගේ ආදරේ ඔබට
වැදගත් වෙලා

ඔබේ දෑස මගේ දෑස ඒකමයි සදා
එක රෑක දුටු හීන එමටැයි සිතා
ඔබ ආව පාරේ මට එන්න බැහැනේ
එනමුත් මගේ ආදරේ ඔබටයි සදා

නලලේ අත තියා දිවුරන්නම් ආදරේ
වෙනසක් නම් වෙන්නැහැ
නැහැ ආයෙත් නම් ආදරේ
වංක මිත්‍රන් වැඩි හින්දා
චෝදනා වැඩි වෙනවා
එනමුත් මගේ ආදරේ ඔබට
වැදගත් වෙලා

ඇතිවෙන්න ඇඩුවා දුක යයි කියා
හිත තවම ඔබ ගාව ඔබ ඇඩු නිසා
අදහන්න බැහැනේ ඔබ දුන් සෙනෙහේ
නොමැකේවි ඔබගේ රුව මේ සිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Samawenna Song Lyrics - මට සමාවෙන්න ගීතයේ පද පෙළ Mata Samawenna Song Lyrics - මට සමාවෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment