Sancharaye Song Lyrics - සංචාරයේ ගීතයේ පද පෙළ

Sancharaye Song Lyrics - සංචාරයේ ගීතයේ පද පෙළ
Song Title : Sancharaye (සංචාරයේ)
Artiste : Janith Iddamalgoda
Melody & Music Producer : Dinesh Buddhika
Lyrics : Yasith Dulshan
Mixed : Dinesh Buddhika
Mastered : Yuki Navarathna
Audio Production Manager : Dilochana Perera
Flute : Sashrika Randimal


සඳ දුර නිසා මැව්වේ ලෝචනා
තරු මග අසා එන්නම් පාවෙලා
දිසි රූ සිරි සොබා සුරඟුන් රඟ පරදවනා
ඈ පෑ රූ රටා මා හදෙහී සරා
මන ආශා මැවූ සිහිනේ රසවිඳිනා

කවියක් වගේ ලියැවේ හිතේ
ප්‍රේම චේතනා
මායාවී මා හා පෑහෙනා

සංචාරයේ සහකාරිණී
සංසාරයේ මා හා බැඳී
සංචාරයේ සහකාරිණී
සංසාරයේ මා හා බැඳී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sancharaye Song Lyrics - සංචාරයේ ගීතයේ පද පෙළ Sancharaye Song Lyrics - සංචාරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment