Sanda Dew Du Song Lyrics - සඳ දෙව් දූ ගීතයේ පද පෙළ

Sanda Dew Du Song Lyrics - සඳ දෙව් දූ ගීතයේ පද පෙළ
Song Title : Sanda Dew Du (සඳ දෙව් දූ)
Performed by KaZpar Ranawalage  
Lyrics Written by KaZpar Ranwalage
Melody Composed by KaZpar Ranwalage
Prod By KaZpar Ranwalage @ VIBE Music Spa
Mixed & Mastered By Isuru Ranwalage @ EQ Studio
Guitar Performed by Roshila Hettiarachchi
Sitar Rearranged by KaZpar Ranwalage


ඇසුනාම මියුරු ගී සිංදූ
උබ හංදා මං පද බැන්දූ
ඇසුනේම නැතිද මයෙ කඳුලූ
උබ හද රැන්දූ
හඬාවි රෑම සඳ දෙව් දූ

ඔය මුව රැන්දූ හස පරයාවී මල් පොකුරූ
මං මන් මත් වූ කෝ දැං බං ඒ ආලින්දූ
පාලුවේ දෑස වසා මඟ බැලූවා මං
හදවතේ නිමක් නෑ ආලකම් නම් බෝමා

ඇසුනාම මියුරු…

මෙනෙහි කළෙ මම අස්ථිර බව
ඒත් පැතුවෙ මම ස්ථිර බව
විරුද්ධ උණෙ සොබාදහම ද
ඉතිං කෝ එහෙම වෙන්න ඕන නේද
මෙනෙහි කළාට මං අස්ථිර බව
පම්පෝරි ගැහුවට මං ඒ ගැන
එහෙම බෑ මට බෑ ස්ථිර වෙන්නයි ඕනෙ ප්‍රාණෙ උබෙ
මට මටම
ආලෙ පස්සෙං යන්නෙ කුමට
මට ඕන නිසයි නේද
ආලය පරදින්නෙ කොහොම රාගය ළඟ
තාමත් අපි ඒකයි එකට
අමර නොව ගෝත්‍රික යාත්‍රික නොවුණු පාත්‍රික උණු මගේ හද
බිඳලයිද උබෙ හද එතකොට මම
උබට ද්‍රෝහී ද…

ඔය මුව රැන්දූ…

ඇසුනාම මියුරු…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Dew Du Song Lyrics - සඳ දෙව් දූ ගීතයේ පද පෙළ Sanda Dew Du Song Lyrics - සඳ දෙව් දූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment