Kuweni Song Lyrics - කුවේණි ගීතයේ පද පෙළ

Kuweni Song Lyrics - කුවේණි ගීතයේ පද පෙළ
Song Title : Kuweni (කුවේණි)
ගායනය : රිද්ම වීරවර්ධන, දිනූපා කෝදාගොඩ
සංගීතය : චරිත අත්තලගේ
ගී පද : චන්ද්‍රෙස්න තලංගම


කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා

වියූ සලුව නොම හැරයන් කුවේණියේ
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ

නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා

සලුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැගී මරු එනවා කුමරිය

කුවේණියේ මා කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම
ආලේ සොයා එනවා


නිරිඳුන් නුබේ ආලේ නිසා
බොහො විපතක් වෙනා නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙක ලා හිඳිමි මෙමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kuweni Song Lyrics - කුවේණි ගීතයේ පද පෙළ Kuweni Song Lyrics - කුවේණි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment