Sanda Muwa Wela Wahi Walawakin Song Lyrics - සඳ මුවා වෙලා වැහි වලාවකින් ගීතයේ පද පෙළ

Sanda Muwa Wela Wahi Walawakin Song Lyrics - සඳ මුවා වෙලා වැහි වලාවකින් ගීතයේ පද පෙළ
Song Title : Sanda Muwa Wela Wahi Walawakin (සඳ මුවා වෙලා වැහි වලාවකින්)
ගායනය : සංගීත් වික්‍රමසිංහ
සංගීතය : සංගීත් වික්‍රමසිංහ
ගී පද : දයානන්ද කුමාරසිරි


සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //

ඉර හඳ විතරද කැළුම් දකින්නේ
මැදුරට රිංගා කවුළු දොරින්
මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්
හෙට සිඳුණත් මාගෙ ගෙල අසිපතකින්

සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ

සුර කුමරිය ඔබ මේ සහරාවේ
හිම වත හංගා කළු සළුවෙන්
අණ දුන් දෙවියන්ටත් එය නොඇසේනම්
ඔබ හඬනා හඬ ලොවට හොරෙන්

සඳ මුවා වෙලා වැහි වලාවකින්
වාගෙයි ඔබෙ වත මේ ගිණි ධන කතරේ
ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැළුම්
සදා නිදන් වූ සුසුමෙකි හද පතුලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Muwa Wela Wahi Walawakin Song Lyrics - සඳ මුවා වෙලා වැහි වලාවකින් ගීතයේ පද පෙළ Sanda Muwa Wela Wahi Walawakin Song Lyrics - සඳ මුවා වෙලා වැහි වලාවකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 15, 2021 Rating: 5

0 comments:

Post a Comment