Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ

Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ
Song Title : Komala Papa Mukulu Papa (කොමළ පපා මුකුළු පපා)
Singing : Anton Jones (ඇන්ටන් ජෝන්ස් මහත්මා)


ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...

ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...

කොමළ පපා මුකුළු පපා

අපේ ළඟට එන්නකෝ.....
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....
කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ....
ඔමරි ලතා බොළඳ කතා
අපිට කියා දෙන්නකෝ....

ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...

ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලයි..ලයි...
ලයි..ලයි..ලයි..ලයි..ලලයි...ලිලයි...

ගෑණියෙක්ද පිරිමියෙක්ද

ඩ්රයිවර් කෝ කාර් එකේ....
අනේ අපොයි ඇගේ හැපෙයි
පාරේ උන්ට මාරකේ....
ගෑණියෙක්ද පිරිමියෙක්ද
ඩ්රයිවර් කෝ කාර් එකේ....
අනේ අපොයි ඇගේ හැපෙයි
පාරේ උන්ට මාරකේ....
හෙමින් වරෙල්ලා....
හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා....
හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ Komala Papa Mukulu Papa Song Lyrics - කොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2021 Rating: 5

0 comments:

Post a Comment