Hora Pusek Song Lyrics - හොර පූසෙක් ගීතයේ පද පෙළ

Hora Pusek Song Lyrics - හොර පූසෙක් ගීතයේ පද පෙළ
Song Title : Hora Pusek (හොර පූසෙක්)
ගායනය : දමයන්ති ජයසූරිය
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : අඥාතයි


හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//
හොර පූසියි බටු මීයයි තර‍ඟෙට දිවුවා
පූසි වැටිල කිරි හැළියක
මීය වැටිල පැණි හැළියක
අපට හරි හිනා//

හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්)
බටු මීයෙක් කටස් කටස්...//

පැණි බී මත්වුන මීයා
පරාලෙ උඩ වැනි වැනි උනි...//
මට දැන් අහුවුනොත් ඒකා
මං එළෙව්ව හොර පූසා

කීතු කීතු වලට ඉරා
වීසි කරනවයි කීවා...//

මේක ඇහිලා හොර පූසා
කිරි හැළියෙන් ඉහ උස්සා...//

බැලුවා විතරයි පූසෙක්
වහළෙන් පහළට වැටිලා
තඩි වංගෙඩියක හැපිලා...//

මහ තඩි වංගෙඩි පතයක්
කකුල ටිකක් උස්සාගෙන...//

බටු මීයට හැංගෙන්නට ගැනක් කියනවා
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා...//
හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hora Pusek Song Lyrics - හොර පූසෙක් ගීතයේ පද පෙළ Hora Pusek Song Lyrics - හොර පූසෙක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2021 Rating: 5

0 comments:

Post a Comment