Dewbambun Song Lyrics - දෙව්බඹුන් ගීතයේ පද පෙළ

Dewbambun Song Lyrics - දෙව්බඹුන් ගීතයේ පද පෙළ
Song Title : Dewbambun (දෙව්බඹුන්)
Artist : Sanuka Wickramasinghe 
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


ආරාධනා.. (ආ…)
ආරාධනා.. (ආ…)
දෙව් බඹුන් කළේ ආරාධනා..

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ
බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ
බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් රැස්වුණා
කල් බලා කතිකාවක් කළා
සසර දුක නිවාලන මඟක් සොයා
අඳුර දුරලනා දහම පෙන්වලා
බුදුවන්න කළේ ආරාධනා

පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා
පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා
පස් බැලුමන් බලමිණා
සන්තොසයෙන් ඉපිලුනා
පිළිගත් මෙම ඇරයුමා
අපගෙ බෝසතා

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ බෝසත්
විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ බෝසත්
විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dewbambun Song Lyrics - දෙව්බඹුන් ගීතයේ පද පෙළ Dewbambun Song Lyrics - දෙව්බඹුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment