Sapa Ninde Song Lyrics - සැප නින්දේ ගීතයේ පද පෙළ

Sapa Ninde Song Lyrics - සැප නින්දේ ගීතයේ පද පෙළ
Song Title : Sapa Ninde (සැප නින්දේ)
Artist : Windy Goonatillake  
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & LyricsvDaya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
බමුණන් ගෙන්වා රජතුම
විමසූ දුටු සිහිනෙහි ගුණ

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල
පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්
මායා කුස

පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sapa Ninde Song Lyrics - සැප නින්දේ ගීතයේ පද පෙළ Sapa Ninde Song Lyrics - සැප නින්දේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment