Anisaya Song Lyrics - අනිසය ගීතයේ පද පෙළ

Anisaya Song Lyrics - අනිසය ගීතයේ පද පෙළ
Song Title : Anisaya (අනිසය)
Artist : Sanuka Wickramasinghe
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

ගිහිගෙය හැර යන සිත් මැවුනා
දේවිය වෙත තම පා නැගුනා
සුරතල් පුතු තුරුලේහි හොවා
නිදනා සැටි දොර කවුළුවෙන් බලා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anisaya Song Lyrics - අනිසය ගීතයේ පද පෙළ Anisaya Song Lyrics - අනිසය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment