Ajapaala Rukmula Song Lyrics - අජපාල රුක්මුල ගීතයේ පද පෙළ

Ajapaala Rukmula Song Lyrics - අජපාල රුක්මුල ගීතයේ පද පෙළ
Song Title : Ajapaala Rukmula (අජපාල රුක්මුල)
Artist : Sanuka Wickramasinghe
Album : Bathi Gee Dayawa (බැති ගී දයාව)
Melody & Lyrics : Daya Wickramasinghe (1976)
Music Director : Sangeeth Wickramasinghe
New Arrangements : Sanuka Wickramasinghe 


අජපාල රුක්මුල අප බෝසතුන්
අජපාල රුක්මුල අප බෝසතුන්
වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා
වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා
ආ…. ආ….

දේවි සුජතා පිදු ඒ කිරිපිඬු රැගෙනා
රුක් මූලෙන් නැගි අප මහ බෝසත්
ගංතෙර වෙත පා නැගුවා
ආ…. ආ….

හිස් සෝදා නා පිදු ඒ කිරිපිඬු වළඳා
එ රන් තලී උඩුගං බලා යැවූ
බුදුවෙමි යැයි කර පැතුවා
ආ….. ආ….

එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා
සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම
පෙරුමන් ලෙස බුදු වූවා
ආ…. ආ….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ajapaala Rukmula Song Lyrics - අජපාල රුක්මුල ගීතයේ පද පෙළ Ajapaala Rukmula Song Lyrics - අජපාල රුක්මුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment