ශ්‍රී ලංකාවට ආ‍‍වේණික පක්‍ෂීන් 🐤🐦🕊️🦆🦅 (Birds Endemic To Sri Lanka)

ශ්‍රී ලංකාවට ආ‍‍වේණික පක්‍ෂීන් 🐤🐦🕊️🦆🦅 (Birds Endemic To Sri Lanka) - Your Choice Way
ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට කුරුලු විශේෂ 460 ක් වාර්තා වී ඇත.ඒ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික පක්‍ෂීන් 26 ක් හඳුනාගෙන ඇත.මේ අතර ඉතා සුවිශේෂී වර්ග තුනක් ඇති බව නිගමනය කරනු ලැබ ඇත.මෙම පක්‍ෂීන්ගෙන් වර්ග නවයක් පහත රට තෙත් කලාපයේ හා කඳුකර ලාපයේපමණක්දක්නට ලැබෙන අතර තවත් වර්ග හයක් කඳුකර කලාපයේ පමණක් දක්නට ලැබේ.ඉතිරි සියළු පක්‍ෂීන් දිවයින පුරා පොදුවේ දැක ගත හැකිය.ආවේණික පක්‍ෂීන් වාසය කරන තෙත් කලාපීය ප්‍රදේශ අතරින් කිතුල්ගල,සිංහරාජ වැසි වනාන්තර, හෝටන් තැන්න, බෙල්ලන්විල සහ මුතුරාජවෙල යන ප්‍රදේශ ප්‍රධාන තැනක් ගනී.ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පක්‍ෂීන් 26 දෙනා පහත සඳහන් පරිදි දේශීය හා විද්‍යාත්මක නාමයන්ගෙන් හඳුනාගත හැකිය.

1 ලංකා හබන් කුකුළා Galloprerdix dicarata

2 ලංකා වළි කුකුළා Gallus lafayettii lesson

3 ලංකා මයිල ගොයා Megalima flavifrons

4 ලංකා ගිරාමලිත්තා Loriculus berillinus

5 ලංකා අළු ගිරවා Psittacula caltharopae

6 වතරතු මල් කොහා Phaenicophaeus pyrrhocephalus

7 ලංකා බට ඇටි කුකුළා Centropus chorohynchus blyth

8 ලංකා පිට තඹල වන බස්සා Glaucidium castononotum

9 අළු කෑඳැත්තා Ocyceros gingalensis

10 ඉදිරිපස කහ පැහැති බාබට් Megalima flavifrons

11 හිස කළු කොණ්ඩයා Pycnontus melanicterus

12 ලංකා අරංගයා Megalima flavifrons

13 ලංකා හිස සුදු ශාරිකාවා Zoothera spiloptera

14 ලංකා වන රවියා Bradypterus palliseri

15 ලංකා අඳුරු නිල් මැසි මාරා Eumyias sordida

16 ලංකා මුදුන් බොර දෙමලිච්චා Pellorneum fuscopillum

17 රතු දෙමලිච්චා Turdoides rufescens

18 අළු දෙමලිච්චා Pellorneum fuscopillum

19 ලංකා පිලච්චා Dicaeum vinces

20 ලංකා සිතාසියා Phaeniccophaeus pyrrhocephalus

21 ලංකා කැහිබෙල්ලා Urocissa ornata

22 හිස සුදු ශාරිකාවා Sturnus albofrontatus

23 ශ්‍රී ලංකා මයිනා Gracula ptilogenys

24 කඳුකර වී කුරුල්ලා Lonchura kelaarti

25 ශ්‍රී ලංකා කහ කන් කොණ්ඩයා Pycnontus penicilatus

26 ශ්‍රී ලංකා රන් මුහුණත් කොට්ටෝරුවා

සටහන අයිතිය ® රොෂාන්✍️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍රී ලංකාවට ආ‍‍වේණික පක්‍ෂීන් 🐤🐦🕊️🦆🦅 (Birds Endemic To Sri Lanka) ශ්‍රී ලංකාවට ආ‍‍වේණික පක්‍ෂීන් 🐤🐦🕊️🦆🦅 (Birds Endemic To Sri Lanka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment