ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota)

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way
අද අපි කියන්නේ ඇල්ලේ යන ඔබට මගහැරෙන තවත් සුන්දර ඉසව්වක් ගැන කියන්න.. 

ඒ 2019 වර්ෂයේ විවෘත කල අලිකොට ආර ජලාශයයි...

ඉතින් ඒ ජලාශය ලග මේ වගේ ලස්සන තැනකින් ඇතිවෙන්න නාන්න පුලුවන්..

අලිකොටආර ජලාශය ගැන කතා කරොත් 

මෙහි ජල ධාරා ප්‍රදේශය වර්ග කිලෝමීටර 25 ක් ද, ධාරිතාව අක්කර අඩි 5270 ක් ද, අවධාරිතාව අක්කර අඩි 292 ක් ද පවතිනවා.. 

ඒ වගේම මෙහි පැතිරුම් ප්‍රදේශය වර්ග කි.මි 0.6 ක්..

බැම්මෙහි මුදුන් මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 218 ක්ද, බැම්මෙහි දිග මීටර් 750 ක් ද වනවා.. 

බැම්මෙහි උපරිම උස මීටර් 28 ක් ද, ප්‍රධාන ඇළෙහි දිග කි.මී 35 කින් ද සමන්විත වෙනවා....

ඉතින් ඇල්ලේ යන ඔබ මේ අලිකොට ආර ජලාශය බලන්න එන්න අමතක කරන්න එපා...

පින්තූර Dimalsha de mel📸🙏
ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way

ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) ඇල්ලේ තියෙන - අලිකොට ආර ජලාශය බලන්න යමුද 🌿🌱🍃 (Alikota) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 05, 2021 Rating: 5

0 comments:

Post a Comment