Wilpattuwe Song Lyrics - විල්පත්තුවේ ගීතයේ පද පෙළ

Wilpattuwe Song Lyrics - විල්පත්තුවේ ගීතයේ පද පෙළ
Song Title : Wilpattuwe (විල්පත්තුවේ)
Lyrics : Chinthana Dharmadasa 
Music : Chitral ‘Chity’ Somapala 
Chitral ‘Chity’ Somapala : Vocals,Bass,Keyboards and Programming
Chris Moser : Guitar


පණ පිටින් මස් කලා..උකුස්සෙක්,
අලි පැටවු හුරතල්..පන්සලේත්..
සිංහලේ රකිමින්, ත්‍රීවීලේන්..
අත්මිදී අපි විල්පත්තුවෙන්..
විල්පත්තුවක් ගැන..
ඇයි කැක්කුමක්..
හුස්මක් නොගෙන..
දුවනා රැලක්..
ජිවිතේ.. මහා හිස්කමක්..
ඉඩමක් ගෙයක්
ඇයි ගහකොලක්..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
වන සතුන් සැරිසරයි නගරයේ..
මහකැලේ ජාතියත් ඇවිලේ..
හංදියේත් බෝසතුන් බුදුවේ..
විල්පත්තු කැපී කැපී.. කොටවේ..
විල්පත්තුවක් ගැන.. ඇයි කැක්කුමක්..
හුස්මක් නොගෙන..
දුවනා රැලක්..
ජිවිතේ.. මහා හිස්කමක්..
ඉඩමක් ගෙයක්
ඇයි ගහකොලක්..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..

විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..
විල්පත්තුවේ…
ගිනි පත්තුවේ..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wilpattuwe Song Lyrics - විල්පත්තුවේ ගීතයේ පද පෙළ Wilpattuwe Song Lyrics - විල්පත්තුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment