Miriguwa Parada Song Lyrics - මිරිගුව පරදා ගීතයේ පද පෙළ

Miriguwa Parada Song Lyrics - මිරිගුව පරදා ගීතයේ පද පෙළ
Song Title : Miriguwa Parada (මිරිගුව පරදා)
Singing : Chithral Somapala (චිත්‍රාල් සෝමපාල මහත්මා)


මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

පර තෙරම සොයා දල රලමග
පහුකරන් …
දිගු ගමනට මගෙ වෙහෙසයි
ඔබ දුරුකලේ…
පර තෙරම සොයා දල රල මග
පහුකරන්…
දිගු ගමනට මගේ වෙහෙසයි
ඔබ දුරුකලේ…

මිරිගුව පරදා
තුරගෙකුගෙ වේගයෙන්…
ඉම් හමුවන තුරා පාවෙමි
රුකුලෙන් ඔබේ…
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන් …
දස දිග පුරා දෙනුවන
තියුනුව යොමා…

මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා …
මිරිගුව පරදා
තුරගෙකුගේ වේගයෙන්…
දස දිග පුරා දෙනුවන
තියුනූව යොමා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Miriguwa Parada Song Lyrics - මිරිගුව පරදා ගීතයේ පද පෙළ Miriguwa Parada Song Lyrics - මිරිගුව පරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment