Udarata Kandukara Song Lyrics - උඩරට කඳුකර ගීතයේ පද පෙළ

Udarata Kandukara Song Lyrics - උඩරට කඳුකර ගීතයේ පද පෙළ
Song Title : Udarata Kandukara (උඩරට කඳුකර)
Singing : Chithral Somapala (චිත්‍රාල් සෝමපාල මහත්මා)


උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ
උඩරට කඳුකර සිරියා පරදන
රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

රට පන ගන්වන ජාතිය සුරකින
ජාතික ධනය අපේ
අපි ණයගැති වෙමු සුකොමල දෑතට
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

ලියලන දළු වල කරටිය හැමවිට
ඔබෙ නෙත් දෙසට නැමේ
දන මන පිනවන ඉමිහිරි පානෙකි
පිටරට යවන අපේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

උඩරට කඳුකර සිරියා පරදන

රෑබර මුහුන ඔබේ
රතැඟිලි දිගුකර මදහස නංවන
තේ දළු නෙලන ලඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udarata Kandukara Song Lyrics - උඩරට කඳුකර ගීතයේ පද පෙළ Udarata Kandukara Song Lyrics - උඩරට කඳුකර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment