Your Choice Way

Sihinaya Pupura Yai Song Lyrics - සිහිනය පුපුරා යයි ගීතයේ පද පෙළ

Sihinaya Pupura Yai Song Lyrics - සිහිනය පුපුරා යයි ගීතයේ පද පෙළ
Song Title : Sihinaya Pupura Yai (සිහිනය පුපුරා යයි)
Singing : Chithral Somapala (චිත්‍රාල් සෝමපාල මහත්මා)


සිහිනය පුපුරා යයි
එක් නිමේෂයෙන්
ප්‍රැතූ ප්‍රාර්ථනා
සුනු විසුනුව යයි

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

සිතුවිලි සසලව යයි
ආ මග අදුරු වෙලා
නිසල සිතේ ලැව් ගින්නක් වී
පෙර මග ගිනිලයි දිවියේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

හංස විලයි මේ කැලබෙන්නේ
හංස ගීතයද ගැයෙන්නේ මේ

පියා සලා දුර ආකාසේ
යන්නට හැදුවා තටු ගිලී ගියා
බොල් සුළගේ යයි
ඒ සිහිනය අද පුපුරාලයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihinaya Pupura Yai Song Lyrics - සිහිනය පුපුරා යයි ගීතයේ පද පෙළ Sihinaya Pupura Yai Song Lyrics - සිහිනය පුපුරා යයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment