Me Wage Adarayak Song Lyrics - මේ වගේ ආදරයක් ගීතයේ පද පෙළ

Me Wage Adarayak Song Lyrics - මේ වගේ ආදරයක් ගීතයේ පද පෙළ
Song Title : Me Wage Adarayak (මේ වගේ ආදරයක්)
ගායනය : චිත්‍රාල් සෝමපාල
සංගීතය : චිත්‍රාල් සෝමපාල
ගී පද : ජී.ඒ. චන්ද්‍රාල් ෆොන්සේකා
චන්ද්‍රන් රත්නම් මහතාගේ චිත්‍රපටියකින්


වසන්නයේ මල් පිපිලාහදවතේ පතුලින් ආ
සුවඳක් වෙලා විසිරීලා

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

නිරන්තරේ මා හා ළඟින්
සිව් මංසලේ ගිය මාවතේ
සිටියා ළඟින් දෑතේ වෙලී
සුවඳක් වුණා වෙලිලා පෙමින්

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
අපගේ හදේ තිබු ආදරේ
තාමත් තියේ

මං ආදරෙයි නුඹට මගේ ආදරී
එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ
සුන්දර ආදරේ අපි ගයමු
ලොවටම කියමු
ඔබෙ ආදරේ සදහට මාගෙයි
මෙතුවක් භවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Wage Adarayak Song Lyrics - මේ වගේ ආදරයක් ගීතයේ පද පෙළ Me Wage Adarayak Song Lyrics - මේ වගේ ආදරයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 05, 2021 Rating: 5

0 comments:

Post a Comment