Sonduru Lowata Mal Wehela Song Lyrics - සොඳුරු ලොවට මල් වැහැලා ගීතයේ පද පෙළ

Sonduru Lowata Mal Wehela Song Lyrics - සොඳුරු ලොවට මල් වැහැලා ගීතයේ පද පෙළ
Song Title : Sonduru Lowata Mal Wehela (සොඳුරු ලොවට මල් වැහැලා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
අපේක්ෂා චිත්‍රපටියෙන්


සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා //

රෝස මලට හිත වැටිලා
බඹරෙකු සේ මා සොයලා
ඈත හිටන්
ඈත හිටන් ආවදෝ
ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා
මා ආදරේ පායන් හදේ
මා ආදරේ පායන් හදේ

සොඳුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැඟුම් පහන් තාරකා
පෙමට පායලා

පෙමට පායලා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sonduru Lowata Mal Wehela Song Lyrics - සොඳුරු ලොවට මල් වැහැලා ගීතයේ පද පෙළ Sonduru Lowata Mal Wehela Song Lyrics - සොඳුරු ලොවට මල් වැහැලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment