Seethala Sulange Song Lyrics - සීතල සුළඟේ ගීතයේ පද පෙළ

Seethala Sulange Song Lyrics - සීතල සුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Seethala Sulange (සීතල සුළඟේ)
Singer : Yashodha Medagedara
Music : Yasas Medagedara
Lyics : Ayodhya Fernando 
Mixed & Mastered Midhouse Studios


සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

වළාපෙලක අතුරා සිහිනය දේදුනු පාට තියා
මා ආවේ දෑස සොයා..

සඳ ඈත පේන රෑක හීන වපුරා
සිත ආදරේ පෙරා ගෙනාවා
හිමි දෑස ගැනම තාම හිතනවා…

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

තරු රෑන ගාව ජීවිතේම තියලා
එමි පාවෙලා සුළං සැරේ මා
ඔබ කෝ කියා දෙනෙත් සොයනවා…

සුදු පාට මීදුමේ තෙමී තෙමීලා
කඳු යාය පසු කළේ සෙමින් මෙමා
සංසාරයේම මං ඉන්නවා…

සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා
සීතල සුළඟේ සැහැල්ලුවෙන් මං
පිහාටුවක් සේ පාවෙලා දුර අහස සිසාරා
එමි සිහිනෙක සිත මගෙ සෙමින් තියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Sulange Song Lyrics - සීතල සුළඟේ ගීතයේ පද පෙළ Seethala Sulange Song Lyrics - සීතල සුළඟේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment