Your Choice Way

Chandra Paayanna Song Lyrics - චන්ද්‍රා පායන්න ගීතයේ පද පෙළ

Chandra Paayanna Song Lyrics - චන්ද්‍රා පායන්න ගීතයේ පද පෙළ
Song Title : Chandra Paayanna (චන්ද්‍රා පායන්න)
Artiste : Sashika Nisansala
Lyrics : Manuranga Wijesekara
Melody & Music : Dinesh Gamage @ RADIO Music
Music Composed : Amith Guru / Gayan Randy 
Video Director : Chamil Pathirana @ Thaala Roopa


චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

සිංදු ගංගා
තීරේ මං දුටුවා
හැන්දා යාමේ දෑසම සුව වින්දා

සුළගින් ඇසුවා
නුබ කොයිදෝ බැලුවා
සිසුමේ දැවටී දුර යන්නට පැතුවා

චන්ද්‍රා පෑයූ ගං තීරේ
හර්දේ සුව කැන්දූ මේ හීනේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

නැතුවට කම්නෑ රන් මාලෙ
සිත බැදි මුතු පොට නුඹේ ආලේ
වියදම් අඩුවට කරකාරේ
ගත්තට අඩු නෑ ආලේ

චන්ද්‍රා පායන්න
ගංගා සිපගන්න
හර්දේ චායා මවා

රිද්දා සිපගන්න
සීතේ වෑහෙන්න
ආලේ හිස්තැන් එපා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chandra Paayanna Song Lyrics - චන්ද්‍රා පායන්න ගීතයේ පද පෙළ Chandra Paayanna Song Lyrics - චන්ද්‍රා පායන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment