Sitha Oba Pamula Song Lyrics - සිත ඔබ පාමුල ගීතයේ පද පෙළ

Sitha Oba Pamula Song Lyrics - සිත ඔබ පාමුල ගීතයේ පද පෙළ
Song Title : Sitha Oba Pamula (සිත ඔබ පාමුල)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//

අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේ‍වා...ඔබේ ලොවේ...
සිත ඔබ පාමුල...//

ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...
සිත ඔබ පාමුල...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Oba Pamula Song Lyrics - සිත ඔබ පාමුල ගීතයේ පද පෙළ Sitha Oba Pamula Song Lyrics - සිත ඔබ පාමුල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2021 Rating: 5

0 comments:

Post a Comment