Kohe Ho Dan Song Lyrics - කොහේ හෝ දැන් ගීතයේ පද පෙළ

Kohe Ho Dan Song Lyrics - කොහේ හෝ දැන් ගීතයේ පද පෙළ
Song Title : Kohe Ho Dan (කොහේ හෝ දැන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : රවි සිරිවර්ධන


කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්..
මගේ විජිතේ අහිමි වී මට මං..
ලැබූ දිනුමක් අත්ද ඔබ මා..
මැවූ සුන්දර සිහින මතකය මිසක්..

සිහින රැකගෙන දිවආවේ ආදරෙන්..
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්..
අපට අප නැති හෙට දිනක දුක අරන්..
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..

කොහේ හෝ...//

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්..
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්..
සදා හමුවෙමු මගතොටේ මදහසින්...

කොහේ හෝ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kohe Ho Dan Song Lyrics - කොහේ හෝ දැන් ගීතයේ පද පෙළ Kohe Ho Dan Song Lyrics - කොහේ හෝ දැන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2021 Rating: 5

0 comments:

Post a Comment