Oba Enawa Bala Song Lyrics - ඔබ එනව බලා ගීතයේ පද පෙළ

Oba Enawa Bala Song Lyrics - ඔබ එනව බලා ගීතයේ පද පෙළ
Song Title : Oba Enawa Bala (ඔබ එනව බලා)
ගායනය : මොහිදීන් බෙග්
සංගීතය : සජාඩ් හුසේන්
ගී පද : චිත්‍රානන්ද අබේසේකර


ප්‍රියේ රුචිරාණනියේ

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා

මල් මාල ගොතා
බෝ ඉවර වෙලා
තව නැද්ද ළඳේ
මගෙ ආදරී

ඔබ එනව බලා පැල්පතට වෙලා...

සුර සිහින මවා
මල් ඔටුණු තනා
පිළිගන්න සුපෙම්
මන්දිරය සැදේ

ඔබ එනව බලා පැල්පතට වෙලා...

ගුණවන්ත කතුන්
ලොව ඉන්නවනම්
ඔබ වන්න එයින්
එක ළඳකු ඉතින්

ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
ඔබ එනව බලා පැල්පතට වෙලා
ඔබ එනව බලා පැල්පතට වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Enawa Bala Song Lyrics - ඔබ එනව බලා ගීතයේ පද පෙළ Oba Enawa Bala Song Lyrics - ඔබ එනව බලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment