Himi Budu Wuna Buddhagayawe Song Lyrics - හිමි බුදු වුණ බුද්ධගයාවේ ගීතයේ පද පෙළ

Himi Budu Wuna Buddhagayawe Song Lyrics - හිමි බුදු වුණ බුද්ධගයාවේ ගීතයේ පද පෙළ
Song Title : Himi Budu Wuna Buddhagayawe (හිමි බුදු වුණ බුද්ධගයාවේ)
ගායනය : මොහිදීන් බෙග්.
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
පද : ගුණරත්න අබේසේකර


සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ //

ප්‍රිය දේවිය හා
රජ සැප හැර දා
මරු බල පරදා
බුදු වූ පෙරදා

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

ගිරි මුදුන පවා
කුසුමන් පිබිදී
බුදු රැස් විහිදී
සිරිසර පලවී

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

ඇසු දුටු පම‍ණින්
ගත සිත සැනසේ
ජය භූමිය වේ
ලොව බොදු දනගේ

සුව දේ මට සීතල සුළඟ පවා
හිමි බුදු වුණ බුද්ධගයාවේ
හිමි බුදු වුණ බුද්ධගයාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himi Budu Wuna Buddhagayawe Song Lyrics - හිමි බුදු වුණ බුද්ධගයාවේ ගීතයේ පද පෙළ Himi Budu Wuna Buddhagayawe Song Lyrics - හිමි බුදු වුණ බුද්ධගයාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2021 Rating: 5

0 comments:

Post a Comment