Mama Yannam Song Lyrics - මම යන්නම් ගීතයේ පද පෙළ

Mama Yannam Song Lyrics - මම යන්නම් ගීතයේ පද පෙළ
Song Title : Mama Yannam (මම යන්නම්)
ගායනය : නෙළු අධිකාරි
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : ස්ටැන්ලි පීරිස්


මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//

වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...//

මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//

සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත..
කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...//

මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mama Yannam Song Lyrics - මම යන්නම් ගීතයේ පද පෙළ Mama Yannam Song Lyrics - මම යන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment