Erabadu Mal Pipila Song Lyrics - එරබදු මල් පිපිලා ගීතයේ පද පෙළ

Erabadu Mal Pipila Song Lyrics - එරබදු මල් පිපිලා ගීතයේ පද පෙළ
Song Title : Erabadu Mal Pipila (එරබදු මල් පිපිලා)
ගායනය : රජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි
පද : රජීව් සෙබස්තියන්
තනුව : රජීව් සෙබස්තියන්


එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

කොහෝ හඬින් අවදිකරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල් වාරම් නැඟ රන් ඔන්චිල්ලේ

එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Erabadu Mal Pipila Song Lyrics - එරබදු මල් පිපිලා ගීතයේ පද පෙළ Erabadu Mal Pipila Song Lyrics - එරබදු මල් පිපිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 04, 2021 Rating: 5

0 comments:

Post a Comment