Mage So Susum Song Lyrics - මගේ සෝ සුසුම් ගීතයේ පද පෙළ

Mage So Susum Song Lyrics - මගේ සෝ සුසුම් ගීතයේ පද පෙළ
Song Title : Mage So Susum (මගේ සෝ සුසුම්)
Song Title : Mage So Susum
Artist : Rahal Alwis
Music : Sanjula Himala
Lyrics : Hasitha Vithanage
Video : Hasitha Vithanage @ Aryans Films


මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

බැඳුනත් අාලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන් නුඹ
සැඟවී ගියා නුඹ අායේ එන්නෙ නැතිදෝ තුරුලට මාගේ

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී අහසේ බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා කෙසේ ඉන්නෙ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා
කෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා
වැටෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage So Susum Song Lyrics - මගේ සෝ සුසුම් ගීතයේ පද පෙළ Mage So Susum Song Lyrics - මගේ සෝ සුසුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment