Coronawata Nodeepan Ida Song Lyrics - කොරෝනාවට නොදීපන් ඉඩ ගීතයේ පද පෙළ

Coronawata Nodeepan Ida Song Lyrics - කොරෝනාවට නොදීපන් ඉඩ ගීතයේ පද පෙළ
Song Title : Coronawata Nodeepan Ida (කොරෝනාවට නොදීපන් ඉඩ)
Vocals : Hashen Dulanjana Silva
Melody : Praveen Lakshan / Sohan Francesco
Music arrangements : Hashen Dulanjana Silva [HASHmusicStudio]
Lyrics : Hashen Dulanjana Silva
Initial description : Nirosh Lakshan, Maleesha Chamodi

මේ වන විට ලංකාවෙ පැතිරෙමින් යන දරුනු Covid 19 වෛරසය පැතිරීයාම වැලැක්වීම අප සැමගේත් වගකීමයි.. තම ආරක්ෂාව තමා සතුයි... අපිත් ආරක්ෂා වෙලා රටත් ආරක්ෂා කරමු..
ඔබ සැමට බුදු සරනයි, ජේසු පිහිටයි.

මෙය සමාජ දැනුවත් කිරීමක් පමනි🖤
හිතට දැනුනනම් Share කරන්න.. අදහස comment කරන්න 🙏


එකින් එක බිලි ගනී මරුවා
කල පව් වල ඵල අනේ
රස්සාව වගෙ නෙමේ ජීවිතේ
පණ නැතොත් කිසිවක් නැතේ

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට
කඩ පිලට ගොඩ වෙන්න වත් බෑ
සෙනග පිරිලා පෝලිම
නිදහසේ ඇවිදින්නවත් බෑ
හුස්ම ගන්නත් මර බිය

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගෙ රට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Coronawata Nodeepan Ida Song Lyrics - කොරෝනාවට නොදීපන් ඉඩ ගීතයේ පද පෙළ Coronawata Nodeepan Ida Song Lyrics - කොරෝනාවට නොදීපන් ඉඩ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment