Sithata Hora Man Song Lyrics - සිතට හොරා මං ගීතයේ පද පෙළ

Sithata Hora Man Song Lyrics - සිතට හොරා මං ගීතයේ පද පෙළ
Song Title : Sithata Hora Man (සිතට හොරා මං)
Artist : Rahal Alwis
Music : Arosh Jayakody
Lyrics : Sangeeth Fernando
Video Production : Plus 94
Video Director : Kavinda Kaushalya


සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා
පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ
සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන
ඉන්න හිතාගෙන
නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
මියැදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ
පෑයු සඳසාවී
අද රෑ මගෙ අහසේ
පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ
මගෙ ආදරේ

සිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං
පෙම් කරන්නම්
ඇගේ නිසා මං
දුරින් හිඳින්නම්
දුරට වෙලා මං
පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithata Hora Man Song Lyrics - සිතට හොරා මං ගීතයේ පද පෙළ Sithata Hora Man Song Lyrics - සිතට හොරා මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2021 Rating: 5

0 comments:

Post a Comment