Desaman Malak Wage Song Lyrics - දැසමන් මලක් වගේ ගීතයේ පද පෙළ

Desaman Malak Wage Song Lyrics - දැසමන් මලක් වගේ ගීතයේ පද පෙළ
Song Title : Desaman Malak Wage (දැසමන් මලක් වගේ)
ගායනය : රෝහණ බැද්දගේ
පද රචනය : රෝහණ බැද්දගේ
සංගීතය : රෝහණ බැද්දගේ


දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

රාජ බෝජන නැත මට දෙන්නට..
සීන් සිනිදු සළු නැත මට දෙන්නට..
ගේදොර වතුපිටි නැත ගරු සරුවට..
යාන්තමට ඇත දිවි රැකගන්නට..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

පසුකරමින් මහ කදුවැටි ඕවිටි..
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි..
ගල්මුල් වල පය පැටලී වැටි වැටි..
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ - ප්‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Desaman Malak Wage Song Lyrics - දැසමන් මලක් වගේ ගීතයේ පද පෙළ Desaman Malak Wage Song Lyrics - දැසමන් මලක් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment