Your Choice Way

Waradikaru Mami Song Lyrics - වැරදිකරු මමයි ගීතයේ පද පෙළ

Waradikaru Mami Song Lyrics - වැරදිකරු මමයි ගීතයේ පද පෙළ
Song Title : Waradikaru Mami (වැරදිකරු මමයි)
Title : Waradikaru Mamai
Artiste : Damith Asanka
Music : Jayasiri Amarasekara
Lyrics : W.Pradeep Kurera
Directed by Suwin Jason


ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

අහිතක් හිතන්නේ
නෑ තුන් හිතකින් වත්
හිමි නොවුනට නුඹ
මේ සංසාරෙදී නම්

මගේ වෙන්න මතු භවයෙදිවත්
පෙරුමන් පුරන්
හිත හදනාතුරු
ලගින් ඉන්න පෙනෙනාතුරු

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

වයිර කරන්නෑ මං
කවදාවත්ම
හිනැහෙනු සැමදා ඔහුගේ
පෙමත් එක්ක

රැක ගන්නට ජීවය
භාරයි සදවතී නුඹට
වැරදිකරු මමයි
අසම්මතයකට පෙම් බැන්ද

ඔබට දුන්නු
ජීවිතේ අරන්
යන්න දුරක්
තව පරිස්සමෙන්
ලගින් ඉදන් සෙවනැල්ල ලෙසින්
රකිනවා මගේ පණ වගේ රත්තරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waradikaru Mami Song Lyrics - වැරදිකරු මමයි ගීතයේ පද පෙළ Waradikaru Mami Song Lyrics - වැරදිකරු මමයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment