Mal Madahasa Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ

Mal Madahasa Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ
Song Title : Mal Madahasa (මල් මදහාස)
Mal Madahasa : Randhir ft. Bathiya & Umaria @ Closeup Voice
Artist : Randhir ft. Bathiya & Umaria
Music Composition : Ken Lappen
Lyrics : Chandradasa Fernando
Audio Production : Saregama Music
Video Director : Kasun Rathnayake
Video Editor : Saminda Wathawanavithanage / Lakshan Hasitha
Special Effects : Buddika Wijerathne
Production Manager : Lasitha Malaviarachchi
Video Production : Saregama Films


ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා

දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඇය මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා.. හා
වසන්තේ පෙමින් ළං වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

රුව දැක ඈගෙ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා

මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ළං වීලා… හා හා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි සෝක වේදනා
සැනෙකින් යාවි හැංගීලා

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

ඉයොව්වේ…..ඉයොව්වේ හො
හාමු මහත්තයා හො
ඉයොව්වේ ඕ හො හො

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Madahasa Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ Mal Madahasa Lyrics - මල් මදහාස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2021 Rating: 5

0 comments:

Post a Comment