Susuman Gala Song Lyrics - සුසුමන් ගලා ගීතයේ පද පෙළ

Susuman Gala Song Lyrics - සුසුමන් ගලා ගීතයේ පද පෙළ
Song Title : Susuman Gala (සුසුමන් ගලා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

ඔබ ඉන්නවා නම් හඬනා රැයේ
නෙත් බොඳ වෙලා කඳුලින් පෙඟි
මට ඉන්න බෑ පෙරදා වගේ
හඬවන්න එපා සිත මේ ලෙසේ……

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

ඔබ දන්නවා නම් සෙනෙහේ ළයේ
සිත තනිවෙලා විඳවන හැටි
ළංවෙන්න බෑ පෙරදා වගේ
නොතැවී හිඳින් සිටියත් ඔබේ…..

සුසුමන් ගලා පැතුමන් බිඳි හද වේදනා උතුරයි නිති
මන්දාරමේ වැහි කෝඩයේ සුළඟක් වගේ
ඔබ යයි බිඳි පායන්න එපා ඇස් මානයේ
හිත හඬවනා තරු කුමරියේ……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susuman Gala Song Lyrics - සුසුමන් ගලා ගීතයේ පද පෙළ Susuman Gala Song Lyrics - සුසුමන් ගලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment