Paluwa Song Lyrics - පාළුව ගීතයේ පද පෙළ

Paluwa Song Lyrics - පාළුව ගීතයේ පද පෙළ
Song Title : Paluwa (පාළුව)
Lyrics : Thath Sarani


පැහැදිලි නැති තරම්
දරාගන්න බැරි තරම්
හිතන්නවත් බැරි තරම්
පුදුමාකාර වූ
කෙදිනකවත් අත් නොදුටු තරම්
පාළුවක් ...
මහා තනිකමක් ..

හදවත් පාරගෙන
නහර වලට දැනෙන තරම්
දරුණුවට දැනේ මට
පාළුවක් ...
මහා තනිකමක් ..
කියන්නට කෙනෙක් නැති
අසන්නට කෙනෙක් නැති
තේරුම් ගන්න කෙනෙක් නැති
මහා රුදුරු ලෝකෙක
තනිවෙලා වගේ දැනෙනවා ..
හිත දුර නොයා දැන්
එක තැනක නැවතිලා
සිතිවිලි නැති වී
හිත මගේ තනිවෙලා ...
අඩන්නට කදුළු නැති
කියන්නට වචන නැති
මහා දරුණු තනිකමක්
මගේ මුළු හදවතම
මේ මුළු වටපිටාවම පැතිරිලා ..
දරාගන්න බැරි තරම්
පාළුවක් ...
මහා තනිකමක් ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paluwa Song Lyrics - පාළුව ගීතයේ පද පෙළ Paluwa Song Lyrics - පාළුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment