Ahamben Wage Song Lyrics - අහම්බෙන් වගේ ගීතයේ පද පෙළ

Ahamben Wage Song Lyrics - අහම්බෙන් වගේ ගීතයේ පද පෙළ
Song Title : Ahamben Wage (අහම්බෙන් වගේ)
Artist : Nadith De Silva
Music : Dileepa Liyanage
Lyrics : Thilina Ariyarathna


අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…

සංසාරේ හැමවාරේ හිමිවෙන්නයි මට ඔනේ
මංවාගේ වෙනනෑනේ කවුරුත්ම ඔබට තව ආදරේ…

දැතේ පැටලෙන ආශාවන්
දැහැනේ බැද වින්දාසේ මං
දෙතොලට හුරුවෙනවා රහසින්
හරි පුදුමයි නුඹගැන මට දැන්

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…

හෙමිහෙමිහිට තේරුම් ගන්නම්
යන්න දුරක් නුඹ එක්කල මං
වෙන්න තියෙන දේවල් අතරින්
ඉන්නම් සැමදා නුඹ සමගින්

අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..
කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…
කවුරුත් නැති පාළු හිත ලග..
තනියට මට හීන එක්කල
කවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahamben Wage Song Lyrics - අහම්බෙන් වගේ ගීතයේ පද පෙළ Ahamben Wage Song Lyrics - අහම්බෙන් වගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment